Sooriya Publishers
Abipreranaya Saha Baudda Samuththejana Sankalpaya - Harshika Bandara Dissanayak

Book Details

Harshika Bandara Dissanayake

Abipreranaya Saha Baudda Samuththejana Sankalpaya - Harshika Bandara Dissanayak

LKR 440.00LKR 550.00
-20%
In Stock

<span style="font-weight: 400">අභිප්‍රේරණ සංකල්පය බටහිර මනෝ විද්‍යාව තුළ සඳහන් වුවද එය සියලු විෂය ක්ෂේත්‍රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය,බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළද එහි අර්ථය සහ භාවිතය මොනවට ප්‍රකට කෙරේ. බුදුදහමෙහි අනන්‍යතා ලක්ෂණ විග්‍රහ කරමින් අභිප්‍රේරණ සංකල්පය පළමුවරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහිදී හදුන්වා දී තිබේ.</span> <span style="font-weight: 400"> බෞද්ධ හා බටහිර අභිප්‍රේරණ සංකල්පය තුලනාත්මක ව විමර්ශනය කොට ඇති පර්යේෂණාත්මක  ග්‍රන්ථයක් මෙතෙක් රචනා වී නොමැති තරම්ය. එහි අඩුව පුර්ණය කරමින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ්‍යනය,මනෝ විද්‍යාව,උපදේශනය යන විෂය පෝෂණයට මහඟු අත්වැලක් මෙන්ම, එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවන් සඳහා ප්‍රමාණික ග්‍රන්ථයක් වශයෙන්ද අගය කළ හැකිය. මෙම කෘතිය එම විෂයන් හදාරන ගුරු සිසු සැමගේ මනදොළ සපුරනු නොඅනුමානය. ත්‍රිපිටකය මුලාශ්‍ර කරගනිමින් බුදුදහමෙහි මනෝවිද්‍යාත්මක සංකල්ප නුතන ලෝකයට හදුන්වාදීම සම්බන්ධයෙන්ද ගත්  කතුවරියට සැමගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.</span>

1

Island-wide delivery available.

Share
Language
English
Weight
300g
SKU
9789556564198

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us