Sooriya Publishers
Ashtawankaya - Katherine Neville/ Ananda Sellahewa

Book Details

Ananda Sellahewa

Ashtawankaya - Katherine Neville/ Ananda Sellahewa

LKR 2,320.00LKR 2,900.00
-20%
Out of Stock

අෂ්ටවංකය | මුග්ලෑන් අබිරහස මහා චාලිමේන් අධිරාජයාගේ මහා බලැති අද්භූත චෙස් කට්ටලයක්.... ප්‍රන්සයේ භීම කාලයේදී එය සතුරන්ගෙන් සැගවීමට ජිවිතයත් මරණයත් සමග උත්සාහ කරනා යුවතියක්.... එහිදී ඇයට මරාද්, මහා නැපෝලියන්, දෙවැනි කැතරින් වැනි ඓතිහාසික චරිත සමග ගැටිමට සිදුවෙයි.... එයට ශතවර්ෂ දෙකකට පසු, මහද්වීප අතර සැගවුණු දේ සොයා යන ඇමරිකන් යුවතියක් ..... චෙස් කට්ටලයේ අනුහසින් ශතවර්ෂ දෙකක් අමරණියව සිටිනා යුවතියක්..... මෙහිදී ඔබට ඉතිහාසය, භූගෝලය, පුරාණ රස විද්‍යාව හා චෙස් ක්‍රීඩාව සමග ප්‍රෙහේලිකා තුල අතරමං වීමට වේද? .................................................................................... මෙය 1990 දී 'Best Historic Fiction ' සම්මානයට පාත්‍ර වූ ද, ' Thrillers : 100 Must Reads' වර්ගීකරණයට පාත්‍ර වූ, ඇමරිකානු ලේඛිකා කැතරින් නෙවිල්ගේ ' The Eight ' නම් කෘතියේ සම්පූර්ණ පරිවර්තනයයි. මේ සමග, පොත පරිහරණයට අවැසි වටිනා කෝෂ ග්‍රන්ථයක් ද හිමි වේ.

Island-wide delivery available.

Share
Language
English
Weight
1000g
SKU
9786245638178

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us