
Book Details
Athishaya Abyanthara Parikshanaya - Jegan Ganeshan
LKR 882.00LKR 980.00
-10%
In Stock
මෙම ළිද එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිද වටා ඉදිකර තිබූ අධාරකයේ කොටස ළිද තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිදෙහි ඇතුළත බිත්ති මත බැදී තිබූ පාසි මත ජලජ ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක්‍රීට් කාණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ලිද තුල අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටූහ. කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙයිනාදන් සහ ගන්දේවත්ත කීහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ලිද තුළට බැස්සහ. මෙතන මනුස්සයෙක් පණ පිටින් ඉන්නවා.
1
Island-wide delivery available.
- Language
- English
- Weight
- 100g
- SKU
- 9786246446284
Reviews
No reviews yet — be the first.
You might also like



