
Book Details
Ananda SellahewaAwasan Rathriya - Frederick Forsyth/ Ananda Sellahewa
ඇමරිකා රජයේ ඉහළ මට්ටමේ අති රහස්‍ය ලෙස පවත්වාගෙන යනු ලබන ලෝකයේේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැනු, පිරිමි අයගේ නාම ලේඛනය 'ඝාතන ලේඛනය' ලෙස හැඳින්වේ. ලේඛනය මුලටම පැමිණ සිටි අනනය්‍යතාව සොයාගත නොහැකි වන ලෙස තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන්, දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරනු ලබන කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ හා යුරෝපයේ වැඩිවනවිට මෙම පණිවිඩය නිකුත් කෙරිණ. "මොහු හදුනාගෙන, සිටින තැන සොයාගෙන, වහාම ඉවත්කර දමන්න." මෙය කල නොහැකි සේ පෙණුනු කර්යය බාර වුයේ "හඹායන්නා" ලෙසින් පමණක් හැදින් වු හිටපු නාවික හමුදා නිලධාරියෙකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශනා කරන ඝාතකයා සොයා ගැනීමට "හඹායන්නා" නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාඥ වූ ලාබාල තරුණයකු ගෙ උදව් ලබාගනී. දේශකයාට යා උදව් කළ පරිගණක විද්‍යාඥයාද පරදවමින් ඔහු තම දැනුම මෙහෙයවා කළ දස්කම් නිසා "දේශකයා" ගැන තොරතුරු සොයා ගැනීමට හැකි වෙයි. ඉන්පසු 'හඹායන්නා' ට මෙම ඝාතකයා දඩයම් කර ගැනීමට හැකිවේද? 'THE KILL LIST'ෆ්‍රෙඩ්‍රික් ෆෝසයිත් ඉතා මෑතකදී පලකළ නවකතාවයි. ලෝක ත්‍රස්තවාදයේ රහස්‍ය බව හා බියකරු බව පෙන්වන මේ නවීන පුවත්පත් සිරස්තල වලට පිටුපසින් සැබැවින්ම ලොවේ සිදුවන දේ ගැන මනා ඉගියක් ලබාදෙයි.
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 400g
- SKU
- 9789556563214
Reviews
No reviews yet — be the first.
You might also like



