Sooriya Publishers
Britanyan Liyu Saba Uva Ethihasaya - Herbert White/ Nimal Bandara

Book Details

Nimal Bandara

Britanyan Liyu Saba Uva Ethihasaya - Herbert White/ Nimal Bandara

LKR 960.00LKR 1,200.00
-20%
Out of Stock

යටත්විජිත යුගයේ සේවය කල බ්‍රිතාත්‍ය ජාතික පරිපාලන නිලධාරින්ගෙන් සිදුවු එක් අගනා සේවයක් වුයේ, ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපුර්ණ විස්තරාත්මක ග්‍රන්ථ සම්පාදනය කිරිමයි. නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රීක්ක පිළිබදව ලියන ලද එවැනි ග්‍රන්ථ කිහිපයක්ම එකල ප්‍රකාශයට පත්කොට තිබුණි. ඒ අතර, මධය්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුවට සහ පුත්තලම පිළිබදව ලියවි ඇති ග්‍රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසයට සහ එකල ජනජිවිතය පිළිබදව ලියැවුණු මහගු මුලාශ්‍ර ලෙස සම්භාවනවට පාත්‍රවී ඇත. මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිස‍රය සහ සමාජය පිළිබදව කෝශ ග්‍රන්ථයක් බදුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කදුවැටි සහ වනාන්තර ආදිය පිළිබදව විස්තර මෙහි අඩංගුය. ඛනිජ සම්පත් හා ශිල්පීය කර්මාන්ත පිළිබදව මෙහි සදහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මකය. පැරණි විහාරස්ථාන පිළිබදව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණය ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සදහන් කරුණු අතිශය වැදගත්ය. මහාචාර්ය අනුර මානතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

Island-wide delivery available.

Share
Language
English
Weight
450g
SKU
8978785489789

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us