
Book Details
Victoria HoltDadayakkarayage Horawa - Victoria Holt/ Krishani Munasinghe
LKR 1,080.00LKR 1,350.00
-20%
Out of Stock
<p>සුරූපි හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමුනින්ම තම සිසුවියන්ට ඉගැන්විම කෙරෙහි යොමු වනු ඇති බවයි. නමුත් දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින, ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රීමත් ජෙසන් වොරිංගර් එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂය්‍යාවක් පලා යාමත් සමග, සියල්ලම අභිරහසක වෙළී යන අතර, වියැකී ගිය මතකයන් පවා බිය ජනක විය හැකි බව කොඩේලියා අවබෝධ කර ගනියි.</p>
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 575g
- SKU
- 9786245638185
Reviews
No reviews yet — be the first.
You might also like



