
Book Details
E.K.JinadasaDivi Pimma - Victoria Holt/ E. K. Jinadasa
බ්‍රිතාන්‍ය ජාතික තේ වගාව වගා කරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියෙකු ඔහුගේ බිරිඳ අයරින් ගේ දියණිය වන සහ ඇශින්ටන් ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන් ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇන්ශිෂ්ටනවරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යෑමට සිදුවේ. කාලය ගතවත්ම සරාගේ මව අභිරහස් ලෙස මරණයට පත්වන අතර මරණාසන්න තත්ත්වයේ පසු වූ පියා ද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔවුන්ගේ අසල්වැසි තේ වතු හිමිකාර මිතුරෙකු වු ක්ලින්ටන් ද ඔහු සමඟ පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දී සියල්ල අතහැර ක්ලින්ටන් සමග තමා සිදුකරගත් වරදේ බරපතලකම අවබෝධ වන්නේ අනතුරුවය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයදට ද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවෙන සරාගේ ජිවිතය කෙබඳු වේද?
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 550g
- SKU
- 9789556566147
Reviews
No reviews yet — be the first.
You might also like



