Sooriya Publishers
Galaxy - Samadara Danthanarayana

Book Details

Galaxy - Samadara Danthanarayana

LKR 200.00LKR 250.00
-20%
In Stock

ලැබ්‍රඩෝර් වර්ගයේ සුනඛයන් ඕනෑම පරිසරයකට හැඩගැස්විය හැකි, සුහදශිලි ස්වාමියාගේ අණ වහා වටහා ගන්නා සත්ත්ව විශේෂයකි. රන් පැහැති හා කලු පැහැති යනුවෙන් වර්ග දෙකක් ඇත. ඔවුන් 'රිට්ට්‍රීවර්' වර්ගයේ සුනඛයන්‍ය. එහි අදහස "තම ස්වාමියාට දඩයම් කරන්නා" යනුයි. ඒ ඔවුන් අතීතයේ දඩයම් සුනඛයන් වූ නිසාය.

1

Island-wide delivery available.

Share
Language
English
Weight
50g
SKU
9786245638932

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us