Sooriya Publishers
Himidiriyaka Arunalla - Malkanthi Jayampathi

Book Details

Himidiriyaka Arunalla - Malkanthi Jayampathi

LKR 464.00LKR 580.00
-20%
In Stock

ඔයගොල්ලන්ට දෙවෙනි ලෝක යුද්දේ මතකද? නැහැනේ නේ ද, ඉතින් ඒ කාලේ ජපානෙන් ලංකාවට බෝම්බ දාන්න ඇවිත් තියෙනවා. ලංකාවේ හැම තැනම චෛත්‍ය තියෙනවා. ගුවන් නියමුවා බෝම්බ දාලා නැහැ. අන්තිමට පරණ ගොඩනැගිලි වගයකට බෝම්බ දාලා තියෙනවා, ඒ ගොඩනැගිලිවල ඉදලා තියෙන්නේ මානසික රෝගීන්. එයාලා හුගාක් මැරිලා තියෙනවා, ඒක දැනගත්ත ගුවන් නියමුවා ගොඩක් කණගාටු වෙල තියෙනවා. එයගේ මුලිකත්වයෙන් තමා සාම චෛත්‍ය හදන්න පටන් අරන් තියෙන්නේ. ලංකාවේ සාම චෛත්‍ය කීපයක්ම තියෙනවා

1

Island-wide delivery available.

Share
Language
English
Weight
50g
SKU
9786245638918

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us