
Book Details
Kala Iskole Gurunnannse - Dr. L. W. Chandrathilaka Bandara
LKR 1,000.00LKR 1,250.00
-20%
In Stock
'මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගේන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැන ගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානා ප්‍රකාර දේවලින්-ඒ කිව්වේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑකරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අපේ ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනාගතයේදී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුලුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගේ අණට නැටෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගේම ඉහළ තාන්න මාන්න හිගා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන් නෑ.'
1
Island-wide delivery available.
- Language
- English
- Weight
- 200g
- SKU
- 9786245638550
Reviews
No reviews yet — be the first.
You might also like



