
Book Details
Premachandra AlwisKanda Udarata Satan - Geoffrey Powel/ Premachandra Alwis
LKR 1,104.00LKR 1,380.00
-20%
In Stock
බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා Geoffrey Powell නැමති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී KANDYAN WARS යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය Geoffrey Powell අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදුකළ ඉතා පුළුල් ගවේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොතේ කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 450g
- SKU
- 9789556561203
Reviews
No reviews yet — be the first.
You might also like



