Sooriya Publishers
Keles Parwatha - Samaraweera Wijesinghe

Book Details

Samaraweera Wijesinghe

Keles Parwatha - Samaraweera Wijesinghe

LKR 544.00LKR 680.00
-20%
Out of Stock

"....මෙය  සිහිනයක් නොවේ ,නම් මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද...? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන  හඬකි. ඒ සමගම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම්  මුසු  සිනාවක් මතු වුණු ඔහු දුටුවේය. " මහත්තය හුඟ  වෙලාවක ඉඳලා නින්දෙන් දොඩවනවා".  මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවාය. මම හරියට බය වුණා ..." "සෝමා අහගෙනද හිටියෙ ?" " ඇහුණා..... මට හරියට බය හිතුණා".යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇයගේ බැල්ම මඟහැර මද වෙලාවක් වහල දෙසට ඇස් යොමු කරගෙන සිට මෙසේ කීවේය.  "ඒ මගේ අතීතය වෙන්නැති.....මගේ අතීතය මට වද දෙනවා". .....එයින් හෙළි වන්නේ මිනිස් සන්තාන ගත  කර්ම සංස්කාර ප්‍රවාදයෙහි ගැඹුරු මරණය වූ කලී කෙලෙස් ය යන සැබෑ (නිෂ්පන්න) දහම් අරුතයි. පුහුදුන්  මනසෙහි නොසැලී  පර්වතයක් මෙන් නැඟී සිටින මේ කෙලෙස් ස්මෘතිය, මිනිසා භවය පුරා  නවාතැනින්  නවාතැනට  ගෙන යනු ලබන යානයක් වැන්න. ඕනෑම පුහුදුන් පුද්ගලයකුගේ අධ්‍යාත්මික ගමන් මඟ විමසනු ලබන්නේ කෙලෙස් විසිනි.

Island-wide delivery available.

Share
Language
English
Weight
250g
SKU
9789558892351

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us