Sooriya Publishers
Kiya - Waguru Bime Kella - Delia Owens/ Nimmi Muditha Herath

Book Details

Nimmi Muditha Herath

Kiya - Waguru Bime Kella - Delia Owens/ Nimmi Muditha Herath

LKR 1,480.00LKR 1,850.00
-20%
In Stock

<p>අම්මා යන්නට ගියායින් පසුව ‘කියා’ ‘වගුරු බිමේ කෙල්ල වූවාය’</p> <p>නිරාවරණ දෙපයින් හැම තැනම ඇවිදින, තනියම කැලෑවේ ජීවත් වෙන ‘වගුරු බිමේ කෙල්ල’ ගැන ඒ ගම්මානයේ බොහෝ කතා පැතිර තිබිණ. ඒ කතා කෙසේ වුවත්, වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය, වන මලක් මෙන්ම සුන්දරව වැඩුණාය. වනාන්තරයත්, වගුරුබ්මත්, මුහුදු ජීවින් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය.</p> <p>ජිවිතයටම එකම එක දවසක් පමණක් පාසල් ගිය වගුරු බිමේ දැරිය, ස්වාභාවික විද්‍යාවරියක්, ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙලෙසද?</p>

1

Island-wide delivery available.

Share
Language
English
Weight
550g
SKU
9786245638253

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us