
Book Details
Lakdiwa Pauranika Nagara - Henry W. Cave/ Kusumsiri Wijayawardana
LKR 800.00LKR 1,000.00
-20%
In Stock
ලංකාව ගැන පොත් කිහිපයක් ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවුයේ 1897 දී ලන්ඩනයේදී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සහ දරා ඇත. කේව් 1896 දි ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුලත් ය. අපේ පැරණි නටමුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්‍රිසි ජාතිකයා තුළ පැවැති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැකය.
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 200g
- SKU
- SB-17910
Reviews
No reviews yet — be the first.
You might also like



