Sooriya Publishers
Lakdiwa Sagaunu Wana Katha - Lala Adithya/ Sarathchandra Jayakody

Book Details

Sarathchandra Jayakody

Lakdiwa Sagaunu Wana Katha - Lala Adithya/ Sarathchandra Jayakody

LKR 560.00LKR 700.00
-20%
In Stock

ලාලා ආදිත්‍ය තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ලංකාවේ සැඟවුණු සෞන්දර්යය හෙළිකර හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවැතියේ මහත් උද්යෝගයකි. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලාලා ලන්ඩනයේදී වෘත්තිය පුහුණුව ලැබීය. බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල් දීර්ඝ සංචාරයෙහි යෙදුනු මේ ලේඛකයා වන ජීවිතය සත්ත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දකාර ශෛලයකිනි. මෙතෙක් කිසිදු විතරයි මෙතෙක් කිසිදු ලේඛකයෙකු නොදුටු ක්ෂිතුජයක් හෙළිකරමින් රචිත ලක්දිව සැඟවුණු වන කතා ඔහුගේ නාමය අමරණීය කරයි. පුවත්පත් ලේඛකයෙකු ලෙස ද කීර්තිමත් ලාලා අදිතය්‍ය ගේ සෙසු සාහිත්‍ය කෘතීන් ද පාඨක ලෝකයහි අතිශය ජනප්‍රිය වී ඇත

1

Island-wide delivery available.

Share
Language
English
Weight
300g
SKU
9789559348981

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us