
Book Details
Prof. Prashantha GunawardanaLoku 'Ra' Yanna - Malik Thusitha Gunarathna
LKR 800.00LKR 1,000.00
-20%
In Stock
'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනවා වගේ සුනේත්‍රා දැක්කා. ඒ කියන්නේ හිනාවුණාද? "ඉමේෂ්ගේ අම්මා නේද?" ශාන්ත කතාව, ප්‍රසන්න හිනාව, පුළුල් උරහිස්, සික්ස් පැක්! එහෙමැයි කියලා නගර සභා සංස්කෘතිය වෙනස් කරන්න පුලුවනෑ. සුනේත්‍රා පෑවේ ළා හිනාවක්. වැඩියෙන් පෙන්නුවේ වැඩ අධික බව. මහජන සේවකයෝ නෙවෙයි අධිරාජ්‍යයෝ බව පෙන්නන්න නං තව හිනාව අඩුකරගෙන, ලපේ දිහා බැලිල්ල නතර කරන්න ඕනියි කියලා සුනේත්‍රාට හිතුණා, "අම්මා නේද?" යි පැනයට ඇය පිළිතුරු දෙන්න ගියේ නෑ, වැඩ අධික බවම පෙන්නන්න උත්සහ කරා. සුධාරකගේ ආදායම් පත පුරවන අතරේ ඇය මේසේ අස්සෙන් තව ෆයිල් මිටියක් ඇදලා ගත්ත. ඒක බොරු ඇදිල්ලක් බව දන්නේ සුනේත්‍රා විතරයි.
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 100g
- SKU
- 9786245638413
Reviews
No reviews yet — be the first.
You might also like



