Sooriya Publishers
Maga Digata Janakatha 1 - D. P. Wickramasinghe

Book Details

D.P.Wickramasinghe

Maga Digata Janakatha 1 - D. P. Wickramasinghe

LKR 800.00LKR 1,000.00
-20%
In Stock

<p>මාරස්සන ඩී පී වික්‍රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක්ම පිහිටි ගමේත් අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙදහෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එමගින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබිමත්, හේ විනෝදංශයක් ලෙස පුහුණු කර ගති. කටකතාවලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනු වස් පතපොත කියවා කරුණු සෙවීම්ට ද ඒ සමගම කෙරෙණි. උඩරට පහතරට රජරට ආදී තමා සේවය කරන කාලයේ රැස් කරගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ. මේ කෘතියෙහි දෙවන කොටසද මග දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත් වී තිබේ. https://sooriyabooks.lk/product/maga-digata-jana-katha-2-d-p-wickramasinghe/</p>

1

Island-wide delivery available.

Share
Language
English
Weight
375g
SKU
9789559348396

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us