
Book Details
Dr.Sanathdeva MurutengeManokaya, Karmaya Ha Maya Lokaya - Dr. Sanathdewa Murutenge
LKR 1,320.00LKR 1,650.00
-20%
In Stock
<span style="font-weight: 400">ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලෝකයාට නිවන් දොර වැසී ඇති අයුරුයි. නමුත් කෙනෙකුට ආර්ය මාර්ගයට පිවිසිය හැක්කේ මායා ලෝකයත් ආර්ය මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි. මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න. එවිට ඔබට ද ලෝක සත්‍ය දැකබලාගත හැකිවනු ඇත. මෙම කෘතිය සිත හා කය දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එම නිසා මෙහි කතුවරයා යැයි කීමට කෙනෙකු ඉතිරි වී නැති බවත්, ඇත්තේ සිත හා කය දෙක එකතුව කරන කියන ක්‍රියාව ක්‍රියාවලියක් පමණක්ම බවත්, අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ එබැවිනි.</span>
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 500g
- SKU
- 9789556561548
Reviews
No reviews yet — be the first.
You might also like



