
Book Details
Mayawa - Frederick Forsyth/ Ananda Sellahewa
'මායාව' නමින් සිංහලයට පරිවර්තනය කරන 'The phantom of Manhattan' යනු 1999 දී බ්‍රිතාන්‍ය ලේඛක ෆ්‍රෙඩ්‍රික් ෆෝසයිත් විසින් රචිත නවකතාවක් වන අතර එය ලියා ඇත්තේ 1910 දී Gaston Leroux විසින් රචිත The phantom of the opera නවකතාවේ අනුගාමි කෘතියක් ලෙසය. ෆෝසයිත්ගේ අනෙක් නවකතාවලට වඩා වෙනස් මගක් ගත් මෙම නවකතාව ලිවීමට ෆෝසයිත්ගේ පෙළඹවීම පැහැදිලි කරන විට, ෆෝසයිත් පැවසුවේ " මම කුලී හේවායන්, ඝාතකයන්, නාසීන්, මිනීමරුවන්, ත්‍රස්තවාදීන්, විශේෂ බලකායේ සොල්දාදුවන්, ප්‍රහාරක ගුවන් නියමුවන් ගැන ලියූ නමුත් මෙම කෘතිය මිනිස් හැගීම් ගැන පාඨක සිත් ඇදී යන ලෙස ලිවීමට කළ උත්සහයක්" කියාය. ෆෝසයිත්ගේ අනෙක් කෘති මෙන්ම මෙය ද කුතුහලයෙන් සිත් ආකර්ශනය කොට අවසානය දක්වා ම කතාව කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත් වෙයි.
Island-wide delivery available.
- Language
- English
- Weight
- 50g
- SKU
- 9786246446307
Reviews
No reviews yet — be the first.
You might also like



