Sooriya Publishers
Misara Apsara - Gimhani Wasana

Book Details

Sir Arthur Conandoyle

Misara Apsara - Gimhani Wasana

LKR 1,320.00LKR 1,650.00
-20%
In Stock

වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින්‍ය. ඔහුගේ හදවතහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි. "අහගන්න මගේ ආදරණීය දරුවා.... ඇගේ පියා වු වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ ඒ ද්‍රෝහී රුධිරය. හැගීම්වාලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනිම සම්පුර්ණ වේවි දරුවා" ඔබ බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙලවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද? ආදරයද...? පළිගැනීමද...? ඔහු මේ හැගීම් දෙක අතර සිරව ගියේය.

1

Island-wide delivery available.

Share
Language
English
Weight
200g
SKU
9786245638710

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us