Sooriya Publishers
Mithuru Sulanga - Priya Dodangoda

Book Details

Mithuru Sulanga - Priya Dodangoda

LKR 400.00LKR 500.00
-20%
In Stock

"කොහේද තරුෂි ගියේ?" ඇගේ කටහඩ කිසි දිනක ඇගෙන් අසන්නට නොලැබුණු කිපුණු හඩකි. ඇය විදුහල්‍පතිතුමා අමතමින් "බලන්නකෝ සර් මේ ළමයි... අද තරුෂි ඉස්කෝලේ ආවේ නැතුව, දැන් මේ යුනිෆෝම් එකෙන් ගෙදර යනවා කිසි දෙයක් වුනේ නෑ වගේ. කවුරු රවට්ටන්නද හදන්නේ? මේ දවස් හතරෙම එක එක්කෙනා ඉස්කෝලේ අවේ නෑ..."

1

Island-wide delivery available.

Share
Language
English
Weight
50g
SKU
9786245638789

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us