
Book Details
Kosala ThilakarathnaMosam Wassa - Kosala Thilakarathna
LKR 280.00LKR 350.00
-20%
In Stock
මුතු ඇටවන් ලොකු නංගිගේ රවුම් අත්අකුරින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියා ආමන්ත්‍රණය කර පටන්ගෙන ඇති ලිපියෙහි අග වියළී ගිය කඳුළු බිඳු සටහන් තිබුනා. තමා දැන් පරිපූර්ණ යුවතියකි වී ඇති බවත් අයියාගේ අඩු කිසිදා පිරවිය නොහැකි බවත් එහි ලියැවී තිබුනා. එක තැනක 'අනේ අයියේ' කියලා බැරිවෙලා ලියවිලා තිබුණා
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 100g
- SKU
- 9786245638109
Reviews
No reviews yet — be the first.
You might also like



