
Book Details
Ananda AmarasiriNaum Pasa ? Turgenev/ Ananda Amarasiri
LKR 624.00LKR 780.00
-20%
In Stock
<span style="font-weight: 400">තුර්ගිනිෆ් වර්ෂ 1877හි දී ප්‍රකාශයට පත් කළ Virgin Soil නවකථාව මුල් වරට පළ කැරුණේ The Messenger Of Europe සඟරාවෙහි ය .ඔහුගේ දීර්ඝතම හා අවසන් නවකථාව වන්නේද Virgin Soil කෘතියයි.මෙහිදී නිරුපණය කරනු ලබන්නේ 19 වැනි සියවසෙහි අට වැනි දශකයේ හටගත් පොපියුලිස්ට් ව්‍යපාරය හෙවත් නරෝද්වාදී ව්‍යාපාරයට අයත්,විප්ලවකාරී උගත් තරුණයන් ගේ දේශපාලන ව්‍යාපාරයේ ස්වරූපයයි.එහි අර්ථකථනය අනුව රුසියාදේශයේ බහුතරය ගොවිතැනින් ජීවත් වූ ගැමියන් බැවින් ,ජනතා විප්ලවයක් සඳහා ඔවුන් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ විය.</span>
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 500g
- SKU
- 9789556564877
Reviews
No reviews yet — be the first.
You might also like



