
Book Details
Nonansna Diwiya - Rebecca Skloot/ Sudath Podirathna
LKR 1,320.00LKR 1,650.00
-20%
In Stock
හෙන්‍රියාටා 1951 වසරේ දී, ගැබ්ගෙල පිලිකාවකින් මිය ගියා ය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇයගේ ගෙඩියේ සාම්පල ලබාගෙන, ශල්‍ය දීසියක Petri Dish තැන්පත් කලේය. විද්‍යාවේදින් රෝපණ වර්ධන මාධ්‍යයේ මනව සෛල සජීවීව තබාගැනීමට දශක ගනනාවක සිට උත්සහ කලද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවාගේ සම්පූර්ණ පරම්පරාවක්ම ප්‍රතිනිෂ්පාදනය වූ අතර කිසිවිටක එය නැවතුනේ නැත
1
Island-wide delivery available.
- Language
- English
- Weight
- 200g
- SKU
- 9786246446123
Reviews
No reviews yet — be the first.
You might also like



