
Book Details
Nuwarata Yanakan Reload ? Rupa Shriyani Ekanayake
<span style="font-weight: 400">"අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු" යැයි රුසියානු ලේඛක දොස්තයෙව්සික් වරක් කීවේය .අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද සහෘදයන් ද සාහිත්‍ය රසය යනු කුමක්දැයි හඳුනන රසවතුන් ද තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල්ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියානු කෙටිකතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත් ප්‍රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත්‍ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තන කළෝ කෙටිකතාව නැමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේම ලාංකික ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත්‍ය කරුවන්ගෙන් පෝෂණය ලැබූ අප ද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටිකතාව නැමැති සාහිත්‍යාංගය වත්මන් පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට වෙසෙසින් උත්සාහ කළ යුතුය</span>
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 175g
- SKU
- 9789556565171
Reviews
No reviews yet — be the first.
You might also like



