
Book Details
Ananda SellahewaPaliganime Meheyuma - Frederick Forsyth/ Ananda Sellahewa
LKR 544.00LKR 680.00
-20%
Out of Stock
ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයෙදි ස්වේච්ඡවෙන් ඉදිරිපත් වී බොස්නියාව ට යන ඇමරිකන් තරුණයෙක්. මුදල් මංකොල්ල කෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්. ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශය්‍ය සියලු උපකාර කරන ඇමෙරිකානු CIA ප්‍රධානියෙක්. ඔහු අල්ලාගෙන නීතිය හමුවූ ට පමුණුවන්න ට අධිෂ්ඨාන කොට ගත් කැනේඩියානු ධන කුවේරයෙක්. නොයෙක් බාධක මැද තනිව මෙහෙ මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම යුද්ධ වීරුවෙක්. ඔහුගේ කාර්යය ඉටුවේද?
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 425g
- SKU
- 9789556562279
Reviews
No reviews yet — be the first.
You might also like



