
Book Details
Palinda Nuwara Janakatha - Duminda Jayawardana
LKR 480.00LKR 600.00
-20%
In Stock
කළුතර දිස්ත්‍රීක්කයේ තවමත් ගැමි සුවද වහනය වන පාලින්දනුවර ප්‍රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ්‍යවේදියෙකි. තමාට ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්ද නුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ.
1
Island-wide delivery available.
- Language
- English
- Weight
- 50g
- SKU
- 9786245638864
Reviews
No reviews yet — be the first.
You might also like



