
Book Details
Robinson Wickramaya - Johann Wyss/ Indrani De Seram
LKR 480.00LKR 600.00
-20%
In Stock
පාළු දූපතක අතරමං වුවද, බලාපොරොත්තු සුන් කර නොගනිමින් තම දරු පවුල රැක ගෙන ඔවුනට සොබාදහමේ අභියෝගවලට මුහුණ දෙන අයුරු කියා දුන් මා පිය යුවළක් පිළිබද මේ ළෝ පතළ The Swiss Family Robinson නම් කතාන්දරය, කවර දුශ්කරතා මැද වුවද. සහයෝගීව ජිවිතය ගොඩනගා ගැනීමේ අරුත අවබෝධ කරවන නිර්මාණයකි. දරුවන් සොබාදහමේ වික්‍රමාන්විත අත්දැකීම් මාර්ගයෙන් ලබන දැනුම අවධාරණය කළ රූසෝ ගේ මතවාදය අනුව යමින්, කතුවරයා මෙහි මුල් කෘතිය රචනා කල අතර එය ළමා කතාවක් ලෙස ජනකාන්ත භාවයට පත්විය. මෙම කෘතිය අශ්‍රියෙන් බිහි වූ ජනප්‍රිය චිත්‍රපට ගණනාවල් ද ඇති අතර 'රොබ්න්සන් කෲසෝ' කෘතිය හා සමාන ව ළමා ලෝකයේ "The Swiss Family Robinson" කෘතිය ද ජනාදරයට පත් විය.
1
Island-wide delivery available.
- Language
- English
- Weight
- 100g
- SKU
- 9786245638680
Reviews
No reviews yet — be the first.
You might also like



