Sooriya Publishers
Signal Kanda - Malik Thusitha Gunarathne

Book Details

Malik Thusitha Gunarathne

Signal Kanda - Malik Thusitha Gunarathne

LKR 240.00LKR 300.00
-20%
In Stock

<span style="font-weight: 400">මලික් තුසිත ගුණරත්න ක්ෂේත්‍ර ගණනාවක කුසලතා ප්‍රකට කරන ලේඛකයෙකි නව කතාව ,කෙටි කතාව,කවිය හා ගේය කාව්‍ය  රචනය ද ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය අතර අපට හමු වේ.</span> <span style="font-weight: 400">'සිග්නල් කන්ද' මලික්ගේ දෙවන කාව්‍ය සංග්‍රහයි.ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ ' හිතුවක්කාර අහස' කෘතියෙන් වසර දොළහකට පමණ පසුව නිකුත් වන මෙම කෘතිය මලික්ගේ වෙසෙස් කවි ලකුණින් සැරසී තිබේ.එය කවියෙකු අභ්‍යාසකරණයේදී ප්‍රකට කළ යුතු ඉවසීම පිළබඳ අපට සිහිපත් කරන්නේ යයි මට සිතේ.</span> <span style="font-weight: 400">එසේම ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් ඇසුරු කිරීම නැමති සංකීර්ණ ක්‍රියාවලියේදී මලික් ඒවායේ මාධ්‍යයික විශමතා හදුනා ගැනීමට දක්වන භාෂා සංවේදිතාවයද අපගේ පැසසුමට ලක්වේ.කවිය භාෂා චිත්‍රයක් වූවද එම බසෙහි ඇතුළත සැරිසරන මනුෂ්‍ය ආධ්‍යාත්මයේ රුව ගුණ සඟවනු හැකි නොවේ.</span> <span style="font-weight: 400">සිය ජීවන සැරියේ සියුම් අත්දැකීම් ඇසුරෙහිද අපට බසෙහි ඇතුළු ගැබ සැරිසරන මලික් මුණ ගැසේ.ඔහු අපගේ ජීවන ලලාසාව වඩවයි.විටෙක කට වහරක් තවත් විටෙක පුර සහ ජන වහරක් සිය අත්දැකීම් ප්‍රතිනිර්මාණයට පිරිපහදු කරගන්නා මලික් 'සිග්නල් කන්දේ' කඳු මුදුනකට නගින්නැයි අපට ආරාධනා කර සිටියි.</span>

1

Island-wide delivery available.

Share
Language
English
Weight
125g
SKU
9789556565119

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us