Sooriya Publishers
Sri Lankawe Brithanya Hamuda Kriyanwitha - R. L. Brohier/ Nimal Bandara

Book Details

R. L. Brohier

Sri Lankawe Brithanya Hamuda Kriyanwitha - R. L. Brohier/ Nimal Bandara

LKR 1,080.00LKR 1,350.00
-20%
In Stock

බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මඟින් 1818 අරගලයට බ්‍රිතානයන් මැදිහත් වූ ආකාරය පිළිබදව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දෘෂ්ටියෙන් අරගලය පිළිබදව ලියවී ඇති පරිපූර්ණතම ග්‍රන්ථය මෙය බව පැහදිළිය. උඩරට විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කදවුරු සහ ඒවාට අණ දුන් නිලධාරින්ගේ නම් ද එම කදවුරුවල සිටි භට සංඛ්‍යවද පිළිබඳව ද නිවැරදි විස්තර මෙහි අඩංගු ය. අරගලයේ ආරම්භය මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබදව විවරණයක් ද මෙහි ඇතුළත්‍ ය. දුම්බර ප්‍රදේශයේ පුරාවෘත පිළිබදව පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ලියන ලද කෙටි සටහන ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත් අඩංගුවට ගත් අවස්ථාව පිළිබදව ඇසින් දුටු සාක්ෂි අතුළත් ඩී. වී. ඒ. ඩයස්ගේ සටහනත්, කැප්පෙටිපොල, උඩගබඩා නිලමේ, පිළිමතලව්වේ මහා අධිකාරම, ඉහගම උන්නාන්සේ, කිවුලේගෙදර මොහොට්ටාල, ආදී නායකයන් පිළිබඳව ඇති දුර්ලභ තොරතුරු හා කැරැල්ලට සම්බන්ද පරවහගම හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් බෝමුරේ පිළිබඳව මෙහි ඇතුළත් උපග්‍රන්ථයේ ඇති තොරතුරු බෙහෙවින්ම වැදගත් ය.

1

Island-wide delivery available.

Share
Language
English
Weight
250g
SKU
9786245638529

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us