
Book Details
Nimmi Muditha HerathThe Night Singer - Johanna Mo/ Nimmi Muditha Herath
LKR 1,584.00LKR 1,980.00
-20%
In Stock
හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුලුගැන්වී දිවි ගෙව්වාය. ඒ හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජිවිතය අලුතින් අරඹන්නට වුවමනා විය. නව දිවිය අරඹන්නට, පොලිස් රහස් පරික්ෂකාවක වී ආපසු උපන් ගමට එන ඇය වටා, ඇගේ අතීත දිවියේ අදුරු සෙවණැලි සැරිසරන්නට වෙයි. ඒ අභියෝගය මැද, හැනාට පැවරෙන්නේ තවත් අබිරහසක සුළ මුළ සොයා ගන්නටය. හුදෙකලා හුණුගල් තැන්නක් මැද, යෞවනයෙකුගේ මළ සිරුරක්...! ලේ තැවරුණු පිහියක්...! ලෙයින් පෙගුණු දම් පැහැති මලක්...! හද රිදවන රහසක්...! හැනාට ඒ අබිරහස විසදා ගන්නට හැකි වේද...?
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 450g
- SKU
- 9786245638505
Reviews
No reviews yet — be the first.
You might also like



