
Book Details
Viya Siduren Ahasa Dakimi - Mahinda Moragolla
LKR 960.00LKR 1,200.00
-20%
Out of Stock
ශ්‍රි ලංකාවේ දුෂ්කර ගම්මානයක උපත ලබා ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය විදිමින් සෙසු ළමා ළපටීන් සමග ගෙවූ ළමා කාලයත්, අග හිගකම් මැද්දේ නිදහස් අධය්‍යාපනය ඔස්සේ ගමේ පසැලින් නගරයේ පාසලටටත් ඉන්පසු විශ්ව විද්‍යාලයටත් ගිය ගමන සමකාලීන දරුදැරියන්ගේ පොදු අත්දෑකීමක් වියහැකි නමුත් ශ්‍රී ලංකා සිවිල් සේවයට තරග විභාගයකින් ඇතුළත්ව ස්ව උත්සාහයයෙන් දෙපයින් නැගී සිටි කෙනෙකු අනිකුත් අයටද එසේ නැගී සිටින්නට අත දීමට වෙර දරන රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවමින් එහි ඉහළටම යාමට වාසනාවන්ත වූ අයෙකුගේ කතාවකි
Island-wide delivery available.
- Language
- English
- Weight
- 300g
- SKU
- 9786246446079
Reviews
No reviews yet — be the first.
You might also like



