
Book Details
Waliga Kota - Sergei Mikhalkov/ Praveena Muhandiram
LKR 720.00LKR 900.00
-20%
In Stock
ලොවපුරා පරම්පරා කිහිපයක දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඉමහත් ආස්වාදයෙන් යුතුව රසවිදින සාහිත්‍යයක් ලෙස රුසියානු සාහිත්‍ය පෙන්වා දිය හැකිය. ඒ අතරින් රුසියානු සුරංගනා කතාවලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. දරුවන්ගේ සිත් ඇදී යන ආකාරයට අලංකාර උපමා ආදිය භාවිතා කරමින්, රුසියානු නම් ඇතුලත් කරමින් ලියැවුණු කතා පොතක් ලෙස SERGEI MIKHALOV ගේ JOLLY HARES කෘතිය හදුන්වාදිය හැකිය.
1
Island-wide delivery available.
- Publisher
- Sooriya Publishers
- Language
- English
- Weight
- 50g
- SKU
- 9786245638840
Reviews
No reviews yet — be the first.
You might also like



