Sooriya Publishers
Wana Sathun Mada Sath Wasak - Douglas Raffel/ Sarathchandra Jayakody

Book Details

Sarathchandra Jayakody

Wana Sathun Mada Sath Wasak - Douglas Raffel/ Sarathchandra Jayakody

LKR 544.00LKR 680.00
-20%
In Stock

ස්වාභාව සෞන්දර්ය නිකේතනය වූ සුරමය්‍ය ලංකාද්විපය පිළිබද ලියැවුණු සහශ්‍ර සංඛය්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ලංකාවේ ස්වාභාවික සෞන්දර්යයේ චමත්කාර‍යෙන් මෝහනයට පත් වූ විදේශිය ලේඛකයන් අතරින් ඩග්ලස් රැල්ෆ්ට හිමිවනුයේ ද අග්‍රගණය්‍ය සම්මානනීය ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්‍රිතානය්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් පින්සලටත් ඔහුගේ සුරත සුර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්ම සහෘදයාට "පත්තියම්" වේ.

1

Island-wide delivery available.

Share
Language
English
Weight
350g
SKU
9789556561678

Reviews

No reviews yet — be the first.

Need Help? Chat with us