
Book Details
Pahasarani - Darshani Wijewickrama
LKR 240.00LKR 300.00
-20%
In Stock
පැහැසරණි, දර්ශනී විජේවික්‍රම ගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. 1980, 90 සහ 2000 දශක වල ඇය වරින් වර ඉරිදා දිවයිනේ කවි මුතු තීරයට ලියූ කවි සහ තවත් කවි වල එකතුවකි මෙය. ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකාවෙන් පාසැල් අධ්‍යාපනයද, රුහුණු වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ද ලැබූ දර්ශනී ලිංගික සෞඛ්‍ය හා HIV පිලිබද විශේෂ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.
1
Island-wide delivery available.
- Language
- English
- Weight
- 50g
- SKU
- 9786245638574
Reviews
No reviews yet — be the first.
You might also like



